ලීක් උනොත් කළ යුතු දේ මෙන්න

ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සිදුවන කාන්දුවීම් සහ ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පසුබිමක ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස් කලන්සූරිය මහතා පවසන්නේ ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු රැසක් පවතින බවයි. “විශේෂයෙන්ම ගෑස් කාන්දුවකදී ඒ … Continue reading ලීක් උනොත් කළ යුතු දේ මෙන්න