ප්‍රියසාද් ඝාතකයා සෙවීමට STF සහාය..!

නව සිංහලේ සංවිධානය නම් සංවිධානයක සභාපති, ප්‍රියසාද් නැමැත්තාගේ සොහොයුරා ඝාතනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගෙන තිබෙනවා. පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති තිබෙනවා. ඝාතකයින් පැමිණි වැගන්ආර් වර්ගයේ මෝටර් රථය අවිස්සාවේල්ල දෙසට ගමන් කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබුණු අතර ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ දී අදාළ තරුණයා ඝාතනය … Continue reading ප්‍රියසාද් ඝාතකයා සෙවීමට STF සහාය..!