ශානිගේ  ආරක්ෂාවට STF යෙදවීමේ තීරණයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට සහ පෞද්ගලික පිස්තෝලයේ බලපත්‍රය නැවත ලබා දීමට ඇති හැකියාවත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (18)  නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. සිය ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් … Continue reading ශානිගේ  ආරක්ෂාවට STF යෙදවීමේ තීරණයක්