කොටස් වෙළෙඳපොළ පහළට හිරුණි විජේසිංහ March 10, 2025 - Advertisement - කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.69 කින් පහළ වැටී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 0.71%ක පහළ බැසීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,000.78 ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් මිලියන 824.5 ක්. Related RECENT ARTICLES - SINHALA හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට ෆාතිමා සුමෙයියා - March 19, 2025 0 මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන... දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක් හිරුණි විජේසිංහ - March 19, 2025 0 අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම... සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින හිරුණි විජේසිංහ - March 19, 2025 0 මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම... POPULAR ARTICLES හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට ෆාතිමා සුමෙයියා - March 19, 2025 0 මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන... දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක් හිරුණි විජේසිංහ - March 19, 2025 0 අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම... සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින හිරුණි විජේසිංහ - March 19, 2025 0 මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...