සතිය ඉවර වෙන්න කලින් අරගල ඉවරයි..! – හිරුණිකා

දේශපාලඥයින්ගේ නිවෙස් අසලට ගොස් ඔවුන්ව ප්‍රශ්න කිරීම ඇරඹුවේ තමන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඇය පවසන්නේ ප්‍රශ්න කිරීම විනා දේපල හානි කිරීමක් සිදු නොකළ යුතු බවයි. එය අරගලයක් නොවන බවත් මේ වන විට අරගලය පාලනයකින් තොර බවත් ඇය පවසනවා. ජනතාව ඡායාරූප ගනිමින්, ගීත ගයමින් සතුටින් කළ විරෝධතා … Continue reading සතිය ඉවර වෙන්න කලින් අරගල ඉවරයි..! – හිරුණිකා