ඇමති අරුන්දිකගේ මැරයින් පිරිසක් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීලා

අද (02) අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ එම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයේ රැදී සිටින සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ. වෛද්‍ය පීඨයට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එම වෛද්‍ය පීඨයේ සිසුවෙකුට පහරදී ඔහුව මෝටර් රථයක … Continue reading ඇමති අරුන්දිකගේ මැරයින් පිරිසක් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීලා