27 C
Colombo
Friday, April 19, 2024

සුබ්‍රමනියම් ස්වාමි මහතාත් දිවයිනට

- Advertisement -

ඉන්දීය දේශපාලනඥයෙකු වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණියා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රදර්ශනය කිරීම සඳහා ඔහු මෙම දින 02 ක නිල සංචාරයේ නිරත වනු ඇති.

මෙම සංචාරයේදී සුබ්‍රමනියම් ස්වාමි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සත්කාරකත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති නවරාත්‍රී උත්සවයටද සහභාගීවී තිබෙනවා.

එමෙන්ම ස්වාමි මහතා ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද, ජීවන් තොන්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද හමුවීමට ද නියමිතයි.

තවද ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංසදයක් ඇමතීම සඳහාද සුබ්‍රමනියම් ස්වාමි මහතා සහභාගීවනු ඇති.


RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...