29 C
Colombo
Tuesday, May 17, 2022

සුබ්‍රමනියම් ස්වාමි මහතාත් දිවයිනට

- Advertisement -

ඉන්දීය දේශපාලනඥයෙකු වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණියා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රදර්ශනය කිරීම සඳහා ඔහු මෙම දින 02 ක නිල සංචාරයේ නිරත වනු ඇති.

මෙම සංචාරයේදී සුබ්‍රමනියම් ස්වාමි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සත්කාරකත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති නවරාත්‍රී උත්සවයටද සහභාගීවී තිබෙනවා.

එමෙන්ම ස්වාමි මහතා ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද, ජීවන් තොන්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද හමුවීමට ද නියමිතයි.

තවද ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංසදයක් ඇමතීම සඳහාද සුබ්‍රමනියම් ස්වාමි මහතා සහභාගීවනු ඇති.


RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...