දිවයිනේ ප්‍රදේශ රැසකින් බාල පෙට්‍රල් හමුවෙයි (වීඩියෝ)
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල්වලින් බාල වර්ගයේ පෙට්‍රල් හමුවී තිබෙනවා. අදාළ පෙට්‍රල් ජලයට සමාන පැහැයක් ගන්නා අතර කිසිදු ගන්ධයක් නිකුත් නොවීම විශේෂත්වයක්. රියදුරන් චෝදනා කරන්නේ පෙට්‍රල්වලට අමතරව මෙහි විශාල ප්‍රමාණයකින් ජලය ඇති බවයි. මෙම පෙට්‍රල් ලබාගත් රියදුරන්ගේ වාහන රැසක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ගාල්ල, කුරුණෑගල, මාතර, අනුරාධපුරය, නාරම්මල … Continue reading දිවයිනේ ප්‍රදේශ රැසකින් බාල පෙට්‍රල් හමුවෙයි (වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed