තිස්ස කුට්ටිආරච්චි කාන්තාවන්ට කළ අසභ්‍ය අපහාස කිරීම්වලට සුදර්ශනීගෙන් බැණුම්

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද … Continue reading තිස්ස කුට්ටිආරච්චි කාන්තාවන්ට කළ අසභ්‍ය අපහාස කිරීම්වලට සුදර්ශනීගෙන් බැණුම්