හදිසියේම මියන්මාරයෙන් සහල් ආනයනය කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. එම තොගය “ආරක්‍ෂිත තොගයක්” ලෙස පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ අතර, පසුගිය 2021 වසරේ … Continue reading හදිසියේම මියන්මාරයෙන් සහල් ආනයනය කෙරේ