Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද (04) උදෑසන ආයතනය වෙත භාරදීමට ඔහු කටයුතු කර තිබුණා. මීට පෙර ඔහු ගෝඨාභය රාජපක්ෂ රජයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළා. එම තනතුරට පත්වීමට පෙර සුදේව හෙට්ටිආරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශයේ … Continue reading Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි