සුදේව ඉල්ලා අස්වෙයි..!

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුන් මත තවදුරටත් ආයතනය බලාපොරොත්තු වන මට්ටමේ කැපකිරීමක් මෙම ධූරයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අපහසු බවයි ඔහු සිය ලිපිය මඟින් පෙන්වාදී තිබෙන්නේ. අදාළ ලිපිය පහතින්,