ජනපතිට එරෙහි උද්ඝෝෂණයකට ගියැයි සුගත් තිලකරත්නට මරණ තර්ජන (වීඩියෝ)

හිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. සුගත් තිලකරත්න මහතා පවසන්නේ තමන් සේවය කරන කොළොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් මෙලෙස තමන්ට මරණ තර්ජනය කළ බවයි. ඊට … Continue reading ජනපතිට එරෙහි උද්ඝෝෂණයකට ගියැයි සුගත් තිලකරත්නට මරණ තර්ජන (වීඩියෝ)