සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (09) නව ජනතා පෙරමුණේ නායකයා වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් තැබුවා.
ලාංකේය තාරුණ්‍යය බලාපොරොත්තු වූ තවමත් යථාර්තයක් කර ගැනීමට අපොහොසත් වූ සිහින සැබෑ කරදීමට දිවි හිමියෙන් කටයුතු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.
ලාංකේය දේශපාලනයට නව මුහුණක් වුවද ලාංකේය රාජ්‍ය පාලනයේ ප්රමුඛ නිලධාරියෙක් වශයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා වසර ගණනාවක් සිය රාජකාරි කටයුතු සිදු කර තිබෙනවා.