30 C
Colombo
Sunday, November 27, 2022

ඇමති ජොන්ස්ටන්ගෙන් වසන්ත සමරසිංහට එන්තරවාසියක්

- Advertisement -

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඒ දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසන්ත සමරසිංහ මහතා එල්ලකරන ලද චෝදනාවක් සම්බන්ධවයි.

2022 පෙබරවාරි 20 වන දින පවත්වන ලද අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ මුදල් වංචා සිදුකළ බවට චොදනා කරමින් චේතනාන්විතව කිසිඳු සාක්ෂියක් නොමැතිව අසත්‍ය කරුණු ද්වේශ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් සිය කීර්තිනාමයට හානිකළ බව බව දන්වමින් මෙම එන්තරවාසිය වසන්ත සමරසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...