සුනිල් පෙරේරා CIDයට

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, තමා විසින් නිර්මාණය කළ ගීතයක් අනවරසයෙන් භාවිතා කිරීම හා විකෘති කිරීම සම්බන්ධයෙනි. සුනිල් පෙරේරා මහතා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක් වූ ‘තාත්ත මට ඇනපු ටොක්ක’ ගීතයේ පදමාලාව වෙනස් කර පවත්නා රජයට සහ එහි බළධාරීන්ට අපහාසාත්මක ගීතයක් නිර්මාණය කර … Continue reading සුනිල් පෙරේරා CIDයට