ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් මියගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
මිය යනවිට ඔහු 52 හැවිරිදි වියේ පසුවුණා.