ජනපති ගෝඨාභයගේ නියොගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ එම රේගුලාසි ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මාධ්‍යවේදින්, මානවහිමිකම් ක්‍රියාකාරින් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්තම් 03ක් සලකා බැලීමෙන් … Continue reading ජනපති ගෝඨාභයගේ නියොගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි