31.1 C
Colombo
Sunday, July 13, 2025

පාස්කු ප්‍රහාරය දවසේ සුරේශ් සලේ හිටියේ ලංකාවේ – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

- Advertisement -

පාස්කු ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේදී හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා මෙරට සිටි බවට සාක්ෂි ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසනවා.

Channel 19 Youtube නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ නිල වාර්තාවන්ට අනුව, 2019 වසරේ අප්‍රේල් වන විට සුරේශ් සලෙයි මහතා විදෙස්ගතව සිටි බවයි.

නමුත් එම නිල වාර්තාව ‘සත්‍යයක් නොවීමේ’ ඉඩක් පවතින බව අදාළ සාකච්ඡාවට එක්වෙමින් සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා.

“ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ සුරේෂ් සලේ ලංකාවේ හිටිය බවට සාක්ෂිත් තියෙනවා” සුනන්ද දේශප්‍රිය මහතා මෙහිදී සදහන් කර සිටිනවා.

අදාළ සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

POPULAR ARTICLES