28 C
Colombo
Sunday, October 2, 2022

සුසන්තිකාට සහ දරුවන්ට කොවිඩ්

- Advertisement -

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී, මෙරට හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එසේම ඇයගේ දරුවන් දෙදෙනාටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් ඇයට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණා.

RECENT ARTICLES - SINHALA

රනිලුත් ගැසට් රිවර්ස් අරඹයි

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා. ජනාධිපති...

චීන කසළ පොහොර ගනුදෙනුවෙන් රජයට බිලියන 1.3ක පාඩුවක්

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

රනිල් ඉන්ධන මිල බස්සයි..!

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...