26.7 C
Colombo
Monday, June 16, 2025

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන නින්දාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී ඉකුත් 03 වනදා T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණා.

අපරාධය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන දියත් කළ අතර පසුගියදා රාත්‍රී කාලයේ බටපොල පොලිස් වසමේ නින්දාන ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

මීටියාගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

POPULAR ARTICLES