කබ්රාල්ගේ පත්වීම අත්හිටුවා අත්අඩංගුවට ගන්න..! – අධිකරණයට පෙත්සමක්

බැඳුම්කර හා සේවක අර්ථසාධක අරමුදල් වංචාකල, ලබැඳියාවන් අතර ගැටුම් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩමූස් ආඥාවක් (Writ of Mandamus) නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. අදාළ පෙත්සම මගින් ඔහු ඉල්ලා ඇත්තේ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු … Continue reading කබ්රාල්ගේ පත්වීම අත්හිටුවා අත්අඩංගුවට ගන්න..! – අධිකරණයට පෙත්සමක්