ඇමති සහතික වූ චීන පොහොර ෆේල් – ආනයනය නවත්වයි

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර තිබේ. අදාල කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ දෙවැනි පරීක්ෂණයේදීද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බව හෙළි වූ බැවින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. එම පොහොර ජීවානුහරණය කර නොමැති බවත්, ශාඛවලට හානිකර … Continue reading ඇමති සහතික වූ චීන පොහොර ෆේල් – ආනයනය නවත්වයි