සුදේවගේ බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිනී සේවකයන් පාරට..!

ස්වර්ණවාහිනී සේවකයින් මේ වන විට විරෝධතාවයක නිරතව සිටිනවා. ඒ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චිගේ බලපෑම් වලට විරෝධතාවය දක්වමින් සහ සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්.