30 C
Colombo
Sunday, June 26, 2022
Home Tags Covid 19

Tag: covid 19

ගම්පහ කොවිඩ් රෝගින්ට නිවසේදීම ප්‍රතිකාර

කොරෝනා ආසාදිතයින්ට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

එන්නත ලබාගන්නා අයට සෙල්ෆි ඡායාරූපයක්

2021 ජූලි 26 සඳුදා දින දෙහිඅත්තකණ්ඩයේදී  සිදු කෙරෙනෙ එන්නත්කරණ වැඩසටහනේදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට සම්පූර්ණ අවසරය ලබාදීම සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහට...

මාදිවෙල ආසාදිතයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇති බවට සැකයක්

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය...

ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2008ක් – තහවුරු කළ මරණ 47ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2,008 දෙනෙකු ඊයේ (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔබට අසනීපයි නම් සුරතලුන්ගෙන් ඈත්වන්න – ආචාර්ය ඩිලාන් සතරසිංහ

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය...

කොවිඩ් වෛරසය නිසා මව අහිමි වූ ගයාත්‍රි ඩයස්ගේ ඉල්ලීම (VIDEO)

කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස්ගේ මව මෙලොවින් සමුගෙන තිබෙනවා. සිය ෆේස්බුක් පිටුව හරහා සජීවීව සිය...

මට කොවිඩ් හැදුනේ එන්නත නොගත් නිසා – ඒත් තවමත් එන්නත එපා

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2715ක්

ඊයේ (10) දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා...

Stay Connected

22,003FansLike
0FollowersFollow
19,700SubscribersSubscribe
- Advertisement -

Latest Articles

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

ජනතාවට කන්න නැතිව සිටයදී කාශ්මීර ජනාධිපතිත් රුපියල් කෝටි 10 ක මෝටර් රථයක් මිලදී අරන්

පාකිස්තාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරයේ ජනාධිපති බැරිස්ටර් සුල්තාන් මහමුද් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වටිනා නව සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට පාකිස්තානයේ...

ඉන්දීය මහ බැංකුව මාස්ටර්කාඩ් ව්‍යාපාරික සීමාවන් ඉවත් කරයි

ඉන්දියානු මහ බැංකුව මාස්ටර් කාඩ් මත පනවා තිබූ ව්‍යාපාරික සීමාවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ගෙවුම් පද්ධති දත්ත ගබඩා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

චීනයේ ව්‍යාපාරික ප්‍රජාව ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය විවේචනය කරයි

චීනයේ ව්‍යාපාරික ප්‍රජාව සිය රජය විසින් බලාත්මක කරන ලද දැඩි අගුලු දැමීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.