28 C
Colombo
Thursday, May 19, 2022

තමන්ට හිරිහැර කරන බවට තායිවානයෙන් චීනයට චෝදනා

- Advertisement -

චීනය තමන්ට අඛණ්ඩව හිරිහැර කරන බවට තායිවානය චෝදනා කරයි.

තායිවානයේ මෙම චෝදනාවට හේතුවී ඇත්තේ චීනය විසින් දිනක් තුළ ගුවන් යානා 24ක් යොදාගෙන තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමයි.

පසුගිය බ්‍රහස්පතින්දා කණ්ඩායම් දෙකක් ලෙස අවස්ථා දෙකකදී චීන ගුවන් හමුදාවේ යානා තම ගුවන් සීමාව ආක්‍රමණය කළ බව තායිවානය පවසයි.

මෙහිදී චීන බෝම්බ භාරක ගුවන් යානා, ප්‍රහාරක යානා, සබ්මැරීන් නාශක ගුවන් යානා, අනතුරු ඇගවීමේ යානා සහ පාලන යානා දකුණු දිග තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

මෙය පසුගිය දෙවසරක කාලය තුළ චීනය විසින් බරපතල ලෙස තායිවානය ගුවන් සීමාව ආක්‍රමණය කළ තුන්වන අවස්ථාව ලෙස සැළකේ.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...