25 C
Colombo
Saturday, March 25, 2023

තාජ් මහල් හි බෝම්බ බියක් : සංචාරකයින් ඉවත් කොට සෝදිසි මෙහෙයුම්

- Advertisement -

ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, අග්‍රාහි පිහිටි තාජ් මහල් සංකීර්ණය තුල බෝම්බ සවිකර ඇති බවට ලද දුරකථන ඇමතුමක් හේතුවෙන් එම සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමකින් යම් කිසි පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ තාජ් මහල් සංකීර්ණයේ පුපුරන ද්‍රව්‍ය සවිකර ඇති බවත් කුමන අවස්ථාකදී හෝ ඒවා පුපුරා යා හැකි බවයි.

දුරකථන ඇමතුම ලැබීමත් සමග තාජ් මහල් නැරඹීමට පැමිණි සංචාරකයින් ඉවත් කොට එහි මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි උසස් ආරක්ෂක අංශ නිලධාරින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග

0
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන්...

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...