පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි නිසා..! – මහින්දානන්ද

ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජනතාවද මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්, බඩට නොව රටට ලැබෙන දේ … Continue reading පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි නිසා..! – මහින්දානන්ද