32 C
Colombo
Friday, March 29, 2024

කාශ්මීරයේ ආරක්ෂක තත්වය ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්

- Advertisement -

කාශ්මීරයේ ආරක්ෂක තත්වය සහ එහි සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පිළිබද ඉන්දීය මධ්‍යම රජය දැඩි අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු සහ නේටෝ හමුදා ඉවත්වෙමින් ඇති පසුබිමක උතුරු ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ ගණනාවක් තලේබාන් ග්‍රහණයට ලක්වීම හේතුවෙනි.

මෙම ප්‍රදේශ හරහා කාශ්මීරයේ ත්‍රස්ත කණ්ඩායම්වලට විවිධ පහසුකම් ලැබීමට ඉඩක් ඇති බව ඉන්දීය ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දී ඇතැයි ⁣DW පුවත් සේවය වාර්තා කර තිබේ.

උතුරු ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ ගණනාවක් මේ වනවිට තලේබාන් ග්‍රහණයට නතුවී ඇති අතර ඇෆ්ගන් හමුදාවේ විශාල භට පිරිසක් අසල්වැසි තජිකිස්තානයට පළාගොස් ඇතැයිද වාර්තා විය.

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝයි පසුගියදා ප්‍රකාශ කර තිබුණේ උතුරු ඇෆ්ගනිස්තානයේ අයිඑස්අයිඑස් බලය ව්‍යාප්තවීම පිළිබදව රුසියාවේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...