30 C
Colombo
Friday, May 20, 2022

Breaking: තලේබාන් ත්‍රස්තයින් ඇෆ්ගනිස්ථානයේ රජයක් පිහිටුවයි..!

- Advertisement -

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය තුල අතුරු පාලනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම රට “ඉස්ලාමීය එමිරේට්” (Islamic Emirate) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ආන්ඩුවේ නායකත්වය හොබවන්නේ මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් විසිනි.

අභ්‍යන්තර කටයුතු ඇමති හකානි සටන්කාමී කණ්ඩායමේ නායකයෙකු වනු ඇති බවයි පැවසෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ඡන්දයෙන් තේරී පත්වූ නායකත්වය පලවා හැර මීට සති තුනකට පම්ණ පෙර තලේබාන් සංවිධානය විසින් එරට බොහෝ ප්‍රදේශවල බලය අල්ලා ගත්හ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...