24 C
Colombo
Thursday, January 23, 2025

පාකිස්තාන හමුදාවට තලේබාන් ප්‍රහාරයක්

- Advertisement -

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES