27 C
Colombo
Saturday, June 10, 2023

ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගන්නා බවය තලේබාන් සංවිධානය අනතුරු අඟවයි

- Advertisement -

තමන් කඩිනමින්ම ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගන්නා බවට තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එහි ප්‍රාදේශීය නායකයන් කණ්ඩායමක් අන්තර්ජාතික මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ දැනටමත් ඒ සදහා සැලසුම් සකස් කර ඇති බවයි.

ඇමරිකානු හමුදා සැප්තැම්බර් මාසයේදී මුලුමනින්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නියමිතයි.

පසුගිය මැයි මාසයේ මේ බව ප්‍රකාශ කිරීමත් සමග තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන රජයට එරෙහි ප්‍රහාර වේගවත් කළ අතර එතැන් සිට මේ දක්වා ඔවුන් දිස්ත්‍රික්ක තිහක පමණ බලය තහවුරු කරගෙන තිබේ.

බලය බෙදාගැනීම සදහා ඇෆ්ගනිස්තාන⁣ රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පැවතියත් ඒවා අවසානයේ බිද වැටීමට වැඩි ඉඩකඩක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.