27 C
Colombo
Wednesday, May 18, 2022

ඇෆ්ගනිස්තානයේ සුලු වාර්ගිකයන් ගොවිබිම්වලින් පළවා හැරේ

- Advertisement -

හසාරා සුලු ජනවර්ගයට අයත් ගොවි පවුල් අටසියයක් පමණ ඔවුන්ට අයත්ව තිබූ ගොවිබිම්වලින් පළවා හැර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ජන සංඛ්‍යාවෙන් 9% ක් පමණ හසාර ජනවර්ගයට අයත්වන වේ.

බහුතරය පෂ්තුන්වරුන්ගෙන් සමන්විත තලේබාන් සංවිධානය හසාරාවරුන්ව සතුරු ජනකොටසක් සේ සලකනු ලබයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ හසරාවරුන්ට එරෙහි ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු මධ්‍යම ඇෆ්ගනිස්තානයේ ඩේකුන්ඩි සහ උරුස්ගාන් යන ප්‍රාන්තවල ගොවි පවුල් අටසියයක් පමණ පළවා හැර ඇති බවයි.

එම ඉඩම් තලේබාන්වරුන්ගේ අනුග්‍රහයෙන් පෂ්තුන් ඉඩම් හිමියන් විසින් අල්ලාගෙන ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...