27 C
Colombo
Tuesday, May 17, 2022

තලේබාන්වරු කාන්තා ක්‍රියාකාරිනියන් දඩයමේ

- Advertisement -

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක තලේබාන් සංවිධානය නිරත වන බව වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ සැගව සිටින කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියන්, මාධ්‍යවේදිනියන් වැනි පිරිස් සොයා තලේබාන්වරු ඔවුන්ගේ නිවෙස් වෙත යන බවයි.

ඒ අනුව ඔවුන්ට සිය නිවෙස් තුළ ⁣සැගව හෝ රහසිගත ස්ථානවල සැගව දිවි ගෙවන්නට සිදුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ වනවිටත් තලේබාන්වරු ඇතැම් ප්‍රදේශවල කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කර ඇති අතර හේරාට් පළාතේ විශ්ව විද්‍යාලයන්හි කාන්තා සහ පිරිමි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් එකම පන්තිවල අධ්‍යාපනය ලැබීම තහනම් කිරීම ඊට ආසන්නතම සිදුවීමකි.

RECENT ARTICLES - SINHALA

මම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්නවා – හරීන් ප්‍රනාන්දු

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක්ද භාරගන්නා බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...