31 C
Colombo
Sunday, June 4, 2023

තලේබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්තාන ජනපතිට අනතුරු ඇඟවීමක්

- Advertisement -

බොරුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයාගේ කාලය දැන් අවසන් බවටත් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රොෆ් ගානි වෙත අනතුරු අඟවා තිබේ.

දේශය යළි අත්පත්කරගෙන ඇති බවත් දේශය පාවාදුන් පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බවටත් තලේබාන් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රොෆ් ගානිගේ ප්‍රකාශයකට පිළිතුරක් ලෙස ට්විටර් සටහනක් තබමිනි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ගානි ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා හදිසියේම මාස තුනක් තුළ ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමට ගත් තීරණය හේතුවෙන් එහි ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව බිද වැ⁣ටුණුබව පිලිගත්තේය.

කෙසේවෙතත්,මාස හයක් තුළ සම්පූර්ණයෙන්ම යළිත් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක සැලසුමක් සකස් කර ඇතිබව ඔහු මෙහිදී කියා සිටියේය.

ඊට පිළිතුරු ලෙස තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා බියෙන් සහ උන්මාදයෙන් නන් දොඩවන බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...