30 C
Colombo
Saturday, October 5, 2024

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සජබ සමඟ මහ මැතිවරණයට

- Advertisement -

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක්වී සන්ධානයක් වශයෙන් තරග කිරිමට ඊයේ (29) දින එකගතාවය පල කළ බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසුවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඊයේ කොළඹ සාකච්ඡාවක් පැවැත්වු බවත්, එම සාකච්ඡාවට දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු තමන් සහභාගි වු බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව, මහ මැතිවරණයේදි සජබය සමග එක් වි තරග කිරිමට කැමැත්ත පල කල බවද දිගම්බරම් මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සමගි ජන බලවේගය සමග එක් වි තරග කිරිමට දමිල ප්‍රගතිශිලි සන්ධානය හැර ගිය මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම වේළුකුමාර් මහතා සමගි ජන බලවේගයට එක් කර නොගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජේෂඨයින් තම සන්ධානයට පොරොන්දු වු බවයි.

RECENT ARTICLES - SINHALA

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...