30 C
Colombo
Tuesday, April 29, 2025

TikTokවල සිංහල සිංදු කියන ටැන්සානියාවේ කිලී පෝල්

- Advertisement -

ශ්‍රී ලංකාවේ Tiktok පරිශීලකයින් අතර මේ වන විට අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘දුමාරයේ’ ගීතය ටැන්සානියාවේ කිලී පෝල් විසින් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙනවා.

ඉන්දියානු ගීතවලට නර්තනයේ යෙදීමත් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති කිලී පෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ගීත රැසක් සිය වීඩියෝ සඳහා යොදා ගැනීමත් සමඟ ලාංකික ප්‍රේක්ෂකයින්ගේද ආදරය දිනා ගැනීමව සමත්ව තිබෙනවා.

ටික් ටොක් ඔස්සේ, කිලී පෝල් සහ ඔහුගේ සහෝදරිය වන නීමා පෝල් යන දෙදෙනාම මසායි සංස්කෘතිය නිරූපණය කරන ඇඳුම් පැළඳුම් හැඳ ජනප්‍රිය ගීත අනුකරණය කරමින් නිර්මාණය කරන වීඩියෝ සඳහා හිමි ව ඇත්තා විශාල ආකර්ෂණයක්.

කිලී පෝල් ටැන්සානියාවේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වශයෙන් ජීවිකාව රැගෙන යන අතරම  ටික් ටොක් අවකාශයේ මෙලෙස අතිශය ජනප්‍රියත්වයක් අත් කර ගෙන තිබීම විශේෂත්වයක්.

https://www.facebook.com/share/r/12KDXcYEyJW

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

POPULAR ARTICLES

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...