රට පුරා ගුරු විරෝධතා

මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ගුරු වෘත්තීය සමිති පවසනවා. තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. දින 87ක් ගතවී ඇතත් ගුරු වැටුප් ගැටළුව විසඳීමකින් තොරව රජය මේ වනවිට පළාත් සභා පාසල් විවෘත කිරීමට සූදානම් වන නමුත් එහි ඉගැන්වීම් කටයුතු … Continue reading රට පුරා ගුරු විරෝධතා