ගුරු හා විදුහල්පතිවරු අද සංකේත වැඩවර්ජනයක

අද (25) දින දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරෝධය පල කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ. මෙම එක්දින සංකේත … Continue reading ගුරු හා විදුහල්පතිවරු අද සංකේත වැඩවර්ජනයක