Online උගන්වන ගුරුවරුන්ට තර්ජනය කළොත් වැඩ වරදියි – පොලීසිය

සිසුන් සඳහා මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු සිදුකරන ගුරුවරුන්ට මාර්ගගත ඉගැන්වීමේ කටයුතුවල නොයෙදෙන ලෙස කිසියම් පාර්ශවයක් හෝ පුද්ගලයෙකු තර්ජනය කළහොත් සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වේන්නේ 119 හදිසි ඇමතුම් අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට මීට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් … Continue reading Online උගන්වන ගුරුවරුන්ට තර්ජනය කළොත් වැඩ වරදියි – පොලීසිය