Breaking : 21 පාසල් විවෘත කරන්නේ නැහැ..! – ගුරු වර්ජනය අඛණ්ඩව

ලබන 21 සහ 22 යන දෙදින සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව කොළඹ කොටුවේ පිහිටි ගුරු මැදුර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණය ගෙන තිබෙනවා. තමන් ඉල්ලූ වැටුප් වැඩිවිම් 3න් දෙකක් පමණක් මේ වසර තුලදී ලැබුණද තමන් වර්ජනය අත්හැරීමට … Continue reading Breaking : 21 පාසල් විවෘත කරන්නේ නැහැ..! – ගුරු වර්ජනය අඛණ්ඩව