දුන් මලට පොලිසියෙන් කඳුළු ගෑස්

අද (8) පස්වරුවේ පාර්ලිමේන්තුව අසල ඇති මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාවයේ යෙදුණු තරුණියක් රෝස මලක් ලබා දුන්නා. “ඔයාලටත් නංගිලා,මල්ලිලා,අක්කලා,අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න” යනුවෙන් ඇය එහිදී පැවසුවා. පසුගිය දින කිහිපය පුරාවටම මෙරට ජනතාව ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත වූ බැවින් පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි. … Continue reading දුන් මලට පොලිසියෙන් කඳුළු ගෑස්