දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාල ගාස්තු ඉහළට

මේ මස 5 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව, සියලු ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ VAS අමතර සේවා ගාස්තු 20% කින්ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින් ඉහළ යනු ඇති. … Continue reading දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාල ගාස්තු ඉහළට