30.4 C
Colombo
Wednesday, April 24, 2024

අරලියගහ මන්දිරයටත් ගිනිගනියි

- Advertisement -

කොළඹ පිහිටි අරලියගහ මන්දිරයට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.

මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට සහ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්‍යාලයට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා.

තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

ඉරාන ජනපති දිවයිනට (වීඩියෝ)

ඉරාන ජනාධිපති  ඊබ්‍රාහිම් රයිසි මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා...

අනුර-සජිත් විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...