මෙරට කෝටියක පිරිසක් එන්නත් 2ම ලබාගෙන

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා වන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටියක් ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කිනම් හෝ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2ක් ලබා දී ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ අතර, කොරෝනා මර්දන … Continue reading මෙරට කෝටියක පිරිසක් එන්නත් 2ම ලබාගෙන