“2025 ලෝක රූ රැජින” කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටා චොන්සිරි (Opal Suchata Chuangsri) හිමි කරගෙන තිබෙනවා.
තරගාවලියේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි තරඟකාරියයි.
2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) ඉන්දියාවේදී පැවැත්වුණා.