27 C
Colombo
Wednesday, March 19, 2025

වී ගබඩා පිනට දීලා

- Advertisement -

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේතුවෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

මෙම ජංගම වී ගබඩා රජයේ ආයතනවලට නොමිලේ බෙදාදී ඇත්තේ ඒවා වසර හතකට වැඩි කාලයක් තිස්සේ නොවිකිණී පැවතීම නිසා යැයිද එම වාර්තාව සඳහන් කරනවා.

මෙම ජංගම වී ගබඩා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය කර මිලදීගෙන තිබූ බව විගණන කාර්යාලය පවසනවා.

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ඒකක දහතුනක් 2022 වර්ෂයේදීද රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඒකක විසි දෙකක් 2023 වර්ෂයේදී ද රාජ්‍ය ආයතන වලට මෙසේ නොමිලේ බෙදා දී තිබූ බවයි පැවසෙන්නේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES