ඔලිම්පික් බලන්න ජපන් ගිය ඇමතිවරු 4 දෙනා භාණ්ඩාගාරයට බරක් නෙවෙයි – කෙහෙළිය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදින් නැගී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ අමාත්‍යවරුන්ගේ මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට බලපෑමක් සිදුව … Continue reading ඔලිම්පික් බලන්න ජපන් ගිය ඇමතිවරු 4 දෙනා භාණ්ඩාගාරයට බරක් නෙවෙයි – කෙහෙළිය