පැහැරගත් තරුණයා මෝදර කොට්ඨාස විමර්ශන ඒකකයෙන් මතුවෙයි

මේ වන තෙක් අතුරුදන්ව සිටි සමාජ ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා. ඒ අනුව මානව හිමිකම් කොමිශමේ විමර්ශන නිලධාරීන් මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරුණයාව මෝදර පොලීසියේ පොලිස් පරීක්ෂක ලියනගේ නම් පුද්ගලයෙක් … Continue reading පැහැරගත් තරුණයා මෝදර කොට්ඨාස විමර්ශන ඒකකයෙන් මතුවෙයි