24 C
Colombo
Sunday, January 19, 2025

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිටත් දෝෂාභියෝගයක්

- Advertisement -

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ ට එරෙහිව එරට විපක්ෂය දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යවස්ථා අධිකරණයේ පුරප්පාඩු 3ක් පිරවීමට අනුමැතිය ලබා නොදීම මෙම පියවර ගැනීමට හේතුව වි තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රොටික් පක්ෂයේ නායක කිම් චෑන්-ඩේ පැවසුවේ මේ වන විට වැඩබලන ජනපති ලෙස ක්‍රියා කරන වත්මන් අගමැති හැන් ඩක්-සූට එම ධුරයේ කටයුතු කිරීමට අයිතියක් නැති බවයි.

ඔහු, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති අයෙකු බවද විපක්ෂය පෙන්වා දී තිබෙනවා.

මෙම දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් හෙට (27) එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්දය විමසීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර, දකුණූ කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල්ට ඓරහි පළමු දෝෂාභියෝග විභාගයද හෙට පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා

ජනාධිපති යූන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දකුණු කොරියාවේ උත්සන්න වූ මහජන විරෝධතා ජාත්‍යන්තර අවදානයට ලක් වුණා.

යුන් සුක් යෝල් මේ මස මුලදී යුද නීතිය ප්‍රකාශයට පත් කළේ, නීති සම්පාදනය කිරීමට සහ බලාත්මක කිරීමට හමුදාපතිවරයාට අසීමිත බලයක් ලබා දෙමින්.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES